දංකොටුව ප්රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ.
සුදුසුකම්
අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) සමත් වීම
පාරිභෝගික සේවා, අලෙවි සහ මුදල් අයකැමි කටයුතු කිරීමේ හැකියාව
පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව හා වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව
වගකීමෙන්, විශ්වාසනීයව හා කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව
ඔබගේ CV පත පහත අංකයට WhatsApp කරන්න. 0761321012