Vacancy for Shop Helper
📍 ස්ථානය: මරදාන (දුම්රිය ස්ථානයට නුදුරින්)
✅ වයස: අවුරුදු 19 සිට 35 දක්වා (ගැහැණු/ පිරිමි)
සුදුසුකම් : සා/පෙළ සමත්ව තිබීම සහ මනා පෙනුමකින් යුතු වීම
💸 වැටුප 40,000 + අනෙකුත් දීමනා
සේවා කාලය: උදේ 8.30 සවස 6.30
📞 ඇමතුම්: 0767906165 (Call & whatsApp)
අයදුම් කිරීමට අදම අමතන්න!