මාස දෙකක්(දින 60) වයස ශිට්සු බලු පැටවුන් විකිනීමට .පාට 4 පලවෙනි බෙහෙත් ටික විදලා තියෙන්බෙ පනු බෙහෙත් එම දීලා නිරෝගී පැටවු ලොකු සතුන් දෙන්නව බලල ගන්න පුලුවන් .mix අය නෙවෙයි ❤❤❤😁