කෑමට හුරු කර ඇත .මාස 1ක් වයසයි.
ගැහැනු සතුන් පමනක් ඇත..
මව සහ පියා අප ලගම ඇත.
තාත්තා ශිට්සූ අම්මා ටෙරී
ලමයි වගේ හදන්න පුලුවන් සතුන්ට ආදරේ අය පමනක් විමසන්න.. අපි මාසයක් යනකන් දෙන අයගේ update ගන්නවා එහෙම කැමති අය විතරක් අමතන්න..
සතියට දවස් 2ක් මයිල් පීරීම සහ නෑවීම අනිවාර්ය වේ.