🐶❤️ ආදරණීය Shih Tzu ගැහැණු පැටවුන් නව ආදරණීය නිවසක් සොයයි! ❤️🐶
අපගේ ලස්සන Purebred Shih Tzu ගැහැණු පැටවුන් 3 දෙනා දැන් මාස 1යි සතියයි 🐾
✨ විස්තර:
🐶 වර්ගය: Purebred Shih Tzu
♀️ ලිංගය: ගැහැණු
🎂 වයස: මාස 1යි සතියයි
📍 ස්ථානය: රාගම
❤️ සෞඛ්‍ය සම්පන්න, සෙල්ලක්කාර, ආදරයෙන් රැකබලා ගත් පැටවුන්.
මේ පුංචි පැටවුන් ආදරයෙන් බලාගන්න පුළුවන් හොඳ පවුල්වලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 🏡💕
📞 වැඩි විස්තර, මිල ගණන් සහ වෙන් කර ගැනීම සඳහා අමතන්න:
📩 Serious buyers only.
🐾💕 ඔබේ පවුලට ආදරණීය යාළුවෙක් එකතු කරගන්න අදම අපව අමතන්න!
— in Ragama.