💼 තනතුර : ශීතකරණ කාර්මික (Freezer Technician)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වසර 1-3 කාලයක අදාළ සේවා පළපුරුද්ද
【~】✪ පිළිගත් ආයතනයක අදාළ වෘත්තීය පුහුණු සහතිකය තිබීම (අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
【~】✪ ශීතකරණ සහ ශීතකාරක (Chiller) අලුත්වැඩියා කිරීමේ හැකියාව
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකයට ඇමතීමෙන් හෝ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :070 688 0132
📧 ඊ-මේල් ලිපිනය : hr@rootslk.com
📪 ලිපිනය : ROOTS Global , 4th floor, Majestic City , Colombo 04