🐾 ඔබේ සිහින සුරතලා අදම ඔබේ පවුලට එක්කරගන්න! ❤️
Pet Paradise වෙතින් ඔබට සෞඛ්‍ය සම්පන්න, ආදරණීය සහ හොඳින් රැකබලා ගත් Shihtzu Puppy's ලා රු.35 000 සිට ඉහල මිලගණන් යටතේ ඔබට අවශ්‍ය වයස් සිමවන් යටතෙද? දැන් අපෙන් විශ්වාසයෙන් හා වගකිමක් ඇතිව ලබාගත හැක.
✅ 100% සෞඛ්‍ය පරීක්ෂා කර එන්නත් ලබාදී ඇත.
✅ Pure Breed තත්ත්වය සහතිකයි.
✅ පළපුරුදු වෛද්‍යවරුන්ගේ Vet Check සහ Certification.
✅ දිවයින පුරා ආරක්ෂිත ප්‍රවාහනය.
✅ මිලදී ගැනීමෙන් පසුත් අඛණ්ඩ උපදෙස් සහ සහාය.
🚚 දිවයින පුරා Delivery පහසුකම ඇත.
අදම ඔබගේ ආදරණීය සුරතලා තෝරාගෙන විශ්වාසදායක සේවාවක් සමඟ නිවසටම ගෙන්වා ගන්න. 🐶🐱❤️
📲 WhatsApp / Call
Pet Paradise
ඔබේ සුරතලාගේ සතුට අපගේ ප්‍රමුඛතාවයයි. 🐾❤️