මාස 7 තාමත් හුරතල් පාටට ඉන්නවා 🙈 කොලු පැන්චෙක් එයා ඔනේ කෙනෙක් ඉන්නවා නම් කියන්න 60000යි අඩු කරලා දෙන්නම් ගන්නවා නම් විතරක් කොල් කරන්න නිකම් කොල් ගන්න එපා පොත හදලා තියෙන්නෙ බෙහෙත් දෙක තුනක් විද ගන්න තියෙනවා එකයි අඩුකරලා දෙන්නෙ මේ පලවෙනි මොරෙ පැටව් අම්මා ඉන්නවා එයාට 10/ 26 ට අවුරුදු 2 සම්පුර්ණ වෙනවා