රැකියාව ලබා දීම සඳහා කිසිදු මුදලක් ගනු නොලැබේ. 🫵
අභිමානවත් රැකියාවකට මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
🏪🏪 පෑලියගොඩ පිහිටි සුප්‍රසිද්ධ සමාගමක් සඳහා කඩිනමින් පිරිමි සේවකයින් බදවා ගැනීම් දැන් ඇරඹුනා......
😎 ගබඩාව වෙත ලැබෙන භාණ්ඩ රැක් වල ඇසිරීම සහ ලැබෙන ඇනවුම් සඳහා අවශ්‍ය කරන භාණ්ඩ යොදා ඇනවුම සකස් කර දීම
✨වයස අවු.18 - අවු.45 පිරිමි
✨ බඩු බෑමට හෝ පැටවීමට නැත.
✨ උදේ සහ දහවල් අහාර ආයතනයෙන් නොමිලේ ලබා දේ.
✨ දිනපතා වැටුප් ලබා ගත හැකිය
🐝 ඔබගේ අවශ්‍යතාවය අනුව
🍄දින වැටුප්
🍄සති වැටුප්
🍄 මාසික වැටුප් , ලෙස වැටුප් ලබා ගත හැකිය
🍄පැමිනි දිනම රැකියා හිමිවේ
🍄කන්ඩායම් /යහලුවන් වශයෙන් එකම ස්ථානයේ රැකියාවට යොමු කිරීම..
වැඩි විස්තර සදහා අමතන්න
076 691 8968
(Normal call)