ජෙසින්කෝ ස්ටීල් ෆර්නිචර් පුද්ගලික සමාගම - හංවැල්ල
වානේ ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය ගෘහ භාණ්ඩ ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන අප සමාගමේ ශාඛා කළමණාකාර තනතුර සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
අයදුම් කරුවන් පහත සුදුසුකම් සපුරාලීමට හැකිවිය යුතුයි.
⭕අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිට තිබීම.
⭕වයස අවු:22-40 ත් අතර විය යුතුය.
⭕නැවතී සේවය කිරීමට හැකි වීම.
⭕යතුරු පැදි බලපත්රයක් සහිත වීම.
අපෙන් ඔබට;
✴️නොමිලේ නවාතැන් පහසුකම්
✴️රාජකාරී යතුරු පැදියක් සහ ඉන්ධන
✴️ETF/EPF දීමනා
✴️සේවක රක්ෂණය
✴️ක්ෂේත්ර දිරි දීමනා
✴️රාජකාරී සිම් පතක්
සතියේ දිනවල උදෑසන 09.00-16.00 අතර සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
ඔබගේ ජීව දත්ත පත්රිකාවක් jesincosteelfurniture1@gmail.com වෙත එවන්න.
ජෙසින්කෝ ස්ටීල් ෆර්නිචර් පුද්ගලික සමාගම.
45/2/1,නාමළුව පාර,ආටිගල,හංවැල්ල.
අමතන්න.0773601955