පානදූර පිහිටි අපගේ ප්රමුඛ පෙළේ උකස් ව්‍යාපාරික ආයතනය සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ හැකි පිරිමි ශාඛා කළමනාකරුවෙකු වහාම අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්:
අධ්‍යාපනික සුදුසුකම්: සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සමත් වී තිබීම. (උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම විශේෂ අමතර සුදුසුකමකි)
පළපුරුද්ද: උකස් ක්ෂේත්රයේ හෝ මූල්‍ය ආයතනයක කළමනාකරණ / පාරිභෝගික සේවා අංශයේ පූර්ව පළපුරුද්ද තිබීම.(උකස් ක්ෂේත්රයේ හෝ මූල්‍ය ආයතනයක පූර්ව පළපුරුද්දක් ඇති අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාව ලබා දෙන අතර, අධ්‍යාපන සුදුසුකම් සහිත නවකයින්ටද (Fresh Graduates/School Leavers with Higher Education) අයදුම් කළ හැක.)
භාෂා හැකියාව: සාමාන්‍ය මට්ටමින් ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව (English fluency).
වයස සහ ලිංගිකත්වය: වයස අවුරුදු 25 - 55 අතර පිරිමි පුද්ගලයින්.
පදිංචිය: පානදූර හෝ ඊට ආසන්න ප්‍රදේශයකින් වීම විශේෂයි.
ප්රතිලාභ:
පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහළ ආකර්ෂණීය වැටුපක්.
ව්‍යාපාරික දීමනා
සුහදශීලී සේවා පරිසරයක්.
සුදුසුකම් ලත් අයදුම්කරුවන් පහත සඳහන් දුරකථන අංකයට වහාම අමතන්න
📞 දුරකථන අංකය: 0704036883
📍 ස්ථානය: පානදූර