සේවා උපදේශක|Service Advisor
ස්ථානය: කොළඹ 14 (Grandpass), GWM / FOTON
• වාහන කර්මාන්තයේ සේවා උපදේශක ලෙස අත්දැකීම් තිබීම
• ගනුදෙනුකරුවන් සේවා, සන්නිවේදන සහ ගැටලු විසඳීමේ කුසලතා
• වාහන කොටස්, diagnosis (දෝෂ හඳුනාගැනීම) සහ maintenance procedures පිළිබඳ දැනුම
• Test runs කිරීම, ගැටලු හඳුනාගැනීම සහ අලුත්වැඩියා කටයුතු සම්බන්ධීකරණය කිරීමේ හැකියාව
ඔබගේ අයදුම්පත 077 254 9727 WHATSAPP අංකයට යොමු කරන්න.