ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් - (Senior Security Officer)
බියගම නිදහස් වෙළඳ කලාපයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර සමාගමක් සඳහා
# තනතුර : ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්
(SENIOR SECURITY GUARDS)
===================================
* ආරක්ෂක නිලධාරියාට ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය
* විශේෂ ප්‍රමුඛතාවය ත්‍රිවිධ හමුදාව විශ්‍රාමිකයින්ට
# ප්රතිලාභ :
~ නවාතැන් පහසුකම් , නොමිලේ ආහාර
~ නොමිලේ වෛද්‍ය පරීක්ෂණ
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප මසකට රු. 100,000 / = සිට ඉහළට
~ පැය 12 ක සේවා මුරයක්මු සඳහා Rs. 3400/=