🌟 Join Our Team at Associated Motor Finance Company PLC! 🌟
Fresh minds. Bold ideas. Endless opportunities.
Position: Senior Executive / Junior Executive – Savings
Location: All Island
Are you energetic, results-driven, and passionate about building strong customer relationships? At Associated Motor Finance Company PLC (Subsidiary of LB Finance PLC), we value innovation, leadership, and the drive to make an impact in the financial sector.
Key Responsibilities
💼 Promote and grow Savings Account business with individual and corporate clients
📈 Collaborate with branch teams on promotional campaigns to boost brand visibility
📝 Develop and implement business plans targeting new markets
🤝 Build and maintain strong relationships with customers
⚡ Proactively resolve customer inquiries
🔍 Identify opportunities to improve branch efficiency
🎯 Achieve deposit growth targets and contribute to branch performance
Who We’re Looking For
🎓 Education: G.C.E. (A/L) in Commerce
📚 Professional Qualifications: SLIM, CIM, CIMA, or equivalent (full/partial) – a plus
💼 Experience: 1–5 years in Savings & Deposit Mobilization, Sales & Marketing, or Branch Operations
🗣 Languages: Fluent in English & Sinhala; Tamil proficiency is an advantage
💡 Skills: Strong analytical, sales, and negotiation skills
🌟 Personality: Outgoing, energetic, and excellent in interpersonal & public relations
✅ Note: School leavers are encouraged to apply
How to Apply
📧 Send your CV to careers@amf.lk
✉️ Subject: "Senior Executive / Junior Executive – Savings"
Corporate Information
🏢 Department: Human Resources
📅 Established: 1962
📍 Corporate Office: No. 146, Havelock Road, Colombo 05
🌐 Website: www.amf.lk
=====================
🌟 Associated Motor Finance Company PLC කණ්ඩායමට ඔබත් එක්වන්න! 🌟
තනතුර: ජ්‍යෙෂ්ඨ විධායක / කනිෂ්ඨ විධායක – ඉතුරුම් (Senior Executive / Junior Executive – Savings)
ස්ථානය: දිවයින පුරා පිහිටි ශාඛාවන් සඳහා
ඔබ ජයග්‍රාහී ඉලක්ක කරා යන, උද්යෝගිමත් සහ පාරිභෝගික සබඳතා ගොඩනැගීමට ලැදි අයෙක්ද? LB Finance PLC හි අනුබද්ධිත ආයතනයක් වන Associated Motor Finance Company PLC (AMF) හි අපි, මූල්‍ය ක්ෂේත්රය තුළ නවෝත්පාදනයට සහ නායකත්වයට ඉහළ වටිනාකමක් ලබා දෙන්නෙමු.
ප්‍රධාන වගකීම්
💼 පුද්ගලික සහ ආයතනික සේවාදායකයින් අතර ඉතුරුම් ගිණුම් ප්‍රචලිත කිරීම සහ ව්‍යාපාරය වර්ධනය කිරීම.
📈 සන්නාමයේ ප්‍රසිද්ධිය වැඩිකිරීම සඳහා ශාඛා කණ්ඩායම් සමඟ එක්ව ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
📝 නව වෙළඳපල ඉලක්ක කරගනිමින් ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම.
🤝 පාරිභෝගිකයන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාම.
⚡ පාරිභෝගික විමසීම් සඳහා කඩිනම් විසඳුම් ලබා දීම.
🔍 ශාඛාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය අවස්ථාවන් හඳුනා ගැනීම.
🎯 තැන්පතු ඉලක්ක සපුරා ගැනීම සහ ශාඛාවේ සමස්ත ප්‍රගතියට දායක වීම.
සුදුසුකම්
🎓 අධ්‍යාපනය: වාණිජ අංශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සමත්ව තිබීම.
📚 වෘත්තීය සුදුසුකම්: SLIM, CIM, CIMA හෝ ඒ හා සමාන වෘත්තීය සුදුසුකමක (සම්පූර්ණ/අර්ධ) නියැලී සිටීම අමතර වාසියකි.
💼 පළපුරුද්ද: ඉතුරුම් සහ තැන්පතු බලමුලු ගැන්වීම, අලෙවිකරණය හෝ ශාඛා මෙහෙයුම් අංශයේ වසර 1-5 ක පළපුරුද්ද.
🗣 භාෂා කුසලතා: සිංහල සහ ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ මනා හැකියාව (දෙමළ භාෂාව පිළිබඳ දැනුම අමතර වාසියකි).
💡 දක්ෂතා: විශ්ලේෂණාත්මක හැකියාව, අලෙවිකරණය සහ සාකච්ඡා කිරීමේ කුසලතාව.
🌟 පෞරුෂය: ප්‍රියමනාප, උද්යෝගිමත් සහ විශිෂ්ට මහජන සම්බන්ධතා කුසලතා සහිත අයෙකු වීම.
✅ විශේෂ සටහන: පාසල් හැරගිය ආධුනිකයින්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම් කරන ආකාරය
ඔබේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්‍රිකාව (CV) careers@amf.lk වෙත යොමු කරන්න.
✉️ විද්‍යුත් ලිපියේ ශීර්ෂය (Subject) ලෙස "Senior Executive / Junior Executive – Savings" යන්න සඳහන් කරන්න.
ආයතනික තොරතුරු:
🏢 මානව සම්පත් දෙපාර්තමේන්තුව
📅 ස්ථාපිත වර්ෂය: 1962
📍 ප්‍රධාන කාර්යාලය: අංක 146, හැව්ලොක් පාර, කොළඹ 05.
🌐 වෙබ් අඩවිය: www.amf.lk
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



