හෝටල් සේවා සහයක
බෙන්තොට, බේරුවල,සීදුව පිහිටි තරු පහේ සංචාරක හෝටලයක සේවය සදහා දිනකට ආකර්ශනීය වැටුපක් සේවකයින් බඳවා ගනු ලැබේ.
අවුරුදු 18ත් 50 ත් අතර පිරිමි පාර්ශවයට අවස්ථා
දිනකට 2000/- වැටුපක්
ආහාර පාන නොමිලේ
නිල ඇදුම් නොමිලේ
නවාතැන් නොමිලේ.
077 6373153
076 3443329
තොරතුරු අවශ්‍යනම් කරුණාකර ඇමතුමක් ලබා දෙන්න