💼 තනතුර :
සේවා සහායකයින් (Service Assistants) – වත්තල එළවළු සහ පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානය
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 50 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අ.පො.ස. (උසස් පෙළ) දක්වා අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
【~】✪ සේවා කටයුතු සඳහා උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ එළවළු සහ පලතුරු බෙදාහැරීමේ කටයුතු සඳහා සහාය වීම.
【~】✪ භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ගබඩා කිරීම.
【~】✪ පාරිභෝගිකයින්ට සේවා සැපයීම සහ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
【~】✪ බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිළිවෙලට තබා ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 55,000/- ට වැඩි ආකර්ශනීය වැටුපක් (මූලික වැටුප රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා).
【~】✪ ස්ථිර රැකියාවක් සහ ස්ථාවර අනාගතයක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ පහත සඳහන් ස්ථාන වලින් එකකට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න.
ස්ථානය 1:
කාගිල්ස් එළවළු හා පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානය,
14, අල්විස් ටවුන් පාර, වත්තල.
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා (සතියේ වැඩ කරන දින).
ස්ථානය 2 (අගෝස්තු 17 සිට 28 දක්වා):
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල - දේවි ගොඩනැගිල්ල, 142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04.
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා (සතියේ වැඩ කරන දින).
📳 දුරකථන අංකය :
076 448 6927 / 076 740 8168 / 076 541 6882 / 077 341 6775
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල - දේවි ගොඩනැගිල්ල, 142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04.