💼 තනතුර : සේවා සහායක/සහායිකා
ස්ථිර ආයතනයක ස්ථාවර රැකියාවක්
තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය.
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහ විකුණුම් කටයුතුවලට සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය මාසික වැටුපක් (රු. 55,000/= සහ ඊට වැඩි) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වීමට අවශ්‍ය පුහුණු අවස්ථා සහ ස්ථාවර සේවා කාලයක් හිමි වේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) සමඟ පහත සඳහන් සම්මුඛ පරීක්ෂණ ස්ථාන වෙත පැමිණෙන්න.
ස්ථාන :
පොල්පිතිගම් කාගිල්ස් ෆුඩ් සිටි
ඉබ්බාගමුව කාගිල්ස් ෆුඩ් සිටි (දෙහෙල්ගමුව ඉන්ධන පිරවුම්හල් අසල)
දිනය : 2026 ජූනි 23
වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
සමඟ ගෙන එන ලියකියවිලි :
ජාතික හැඳුනුම්පත
හැසිරීම් සහතිකය (වාසස්ථානයෙන් ලබාගත්)
පොලිස් සහතිකය
උප්පැන්න සහතිකය
ඡායාරූප 02ක් (සුදු පසුබිම සහිත, හස්පෝට් ප්‍රමාණයේ)
අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහතික
ජීව දත්ත පත්‍රිකාවේ (CV) පිටපත් 02ක්
📳 දුරකථන අංකය :
076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි!
Cargills Food City
රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න.