💼 තනතුර : සේවා සහායක (Service Associate)
(කුරුණෑගල නව ශාඛාව සඳහා)
💠 සුදුසුකම් :
【~】✪ ඕනෑම පන්තියක සමත් වීම.
【~】✪ සුපිරි වෙළඳසැලක හෝ සේවා ආයතනයක පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ සිංහල සහ දෙමළ භාෂාවන් චතුර ලෙස කතා කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම.
【~】✪ මුදල් ගෙවීම් පිළිගැනීම, ඉන්වොයිසි නිකුත් කිරීම සහ ගනුදෙනු නිවැරදිව සටහන් කිරීම.
【~】✪ වෙළඳසැල තුළ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම හා සැකසීම.
【~】✪ තොග සහ භාණ්ඩ තොරතුරු නිවැරදිව පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නමුත්, කෙලින්ම සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
📳 දුරකථන අංක :
076 832 4635 / 077 646 0682
(වැඩිදුර විස්තර සඳහා 037 2221402)
📧 ඊ-මේල් ලිපිනය : jobs@ikman.lk
📪 ලිපිනය :
කුරුණෑගල දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය,
කුරුණෑගල.
✅ සම්මුඛ පරීක්ෂණ තොරතුරු :
දිනය : 2026 පෙබරවාරි 25
වේලාව : පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
ස්ථානය : කුරුණෑගල දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය.
විශේෂ දැනුම්දීම : ඔබගේ අයදුම්පත සමග පැමිණෙන්න.
✨ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන SPAR සමඟ එකතු වී, ඔබගේ වෘත්තීය ගමන් මග ආරම්භ කරන්න. ✨