සේල්ස්රෙප් වරුන් අවශ්‍යයි. දිවයින පුරා විහිදී පවතින අප සමූහ ව්‍යාපාරයේ, ආයතන ජාලය තුල නව ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සදහා සේල්ස්රෙප් වරුන් බදවාගැනීම් සිදුවේ.
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකටම අදාලව නව පුරප්පාඩු ඇත.
⏺️ අවශ්‍ය සුදුසුකම්
📌️ අ.පො.සා පෙල ගණිතය ඇතුළුව විශයන් 6ක් සමත් විය යුතුය.
📌️ උද්යෝගීමත්ව තම රැකියාව කිරීමෙ හැකියාව තිබිය යුතුය.
📌️ ඉලක්ක සපුරාලීමට සහ ලබාදෙන රැකියාව නිවැරදිව ඉටු කිරීමට හැකි විය යුතුය.
📌️ අවමය වසර දෙකක සෙල්ස්මන් වරයෙකු ලෙස පලපුරුද්ද තිබිය යුතුය.
📌️ මනා සන්නිවේදන හැකියාවකින් යුතු අයකු විය යුතුය.
📌️ යතුරුපැදියක් තිබිය යුතු අතර එසේ නොමැති අයකුට වුවද අයදුම් කිරීමේ අවස්ථාව ඇත.
⏺️ ප්රතිලාභ
📌️ මූලික වැටුප සහ දීමනා ඇතුලුව මාසික රු.150000/= කට නොඅඩු වැටුපක්.
📌️ පීඩනයකින් තොරව රැකියාව කල හැකි සාමකාමී වැඩ පරිසරයක්.
📌️ වාර්ෂික දීමනා සහ රක්ශනාවරන සමගින් තවත් ප්රතිලාභ රැසක්.
දිවයින පුරා විහිදී සිටින දක්ශ ඔබ අදම අප කණ්ඩායම සමග එකතු වී ඔබගේ අනාගතය ශක්තිමත් කරගන්න.
විමසීම් : 076 916 5900