පෑලියගොඩ ගබඩාවක් සඳහා ආරක්ෂක නිලධාරීන් වහාම අවශ්‍යයි
විස්තරය (Description):
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි අපගේ ප්‍රධාන ගබඩාව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම් සහ ප්රතිලාභ:
• වයස් සීමාව: වයස අවුරුදු 40 ත් 60 ත් අතර (පිරිමි).
• වැටුප: රු. 50,000/- (ස්ථාවර සහ අනෙකුත් දීමනා ඇතුළුව).
• නවාතැන්: නොමිලේ නවාතැන් පහසුකම් සැපයෙනු ලැබේ.
• ආහාර: ආහාර වේල් සඳහා අමතර දීමනා (Meal Allowance) හිමිවේ.
කාර්යශූර, විශ්වාසවන්ත සහ වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි අයදුම්කරුවන් වහාම අමතන්න.
👉 අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0777386287