ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි
ඔබ වයස අවුරුදු 60 අඩු (පිරිමි), මනා ශාරීරික සෞඛ්‍යයකින් යුතු, ආරක්ෂක අංශයේ පළපුරුද්දක් ඇති අයෙකු නම්, අද අප සමඟ එක්වන්න…
👍(SO)/ 👍(SSO)
අප විසින් ලබාදෙන ප්රතිලාභ
* ගෞරවනීය වැටුප්, දීමනා හා රැකියා ආරක්ෂාව
* ගෞරවනීය සේවාස්ථානයක සේවය
* සේවක රක්ෂණයක් (ETF, EPF)
* ආකර්ෂණීය හා සාධාරණ වැටුප් පරිසරය
* දුරස්ථව සිටින අය සඳහා නවාතැන් පහසුකම්
* මරණාධාර දීමනා ගෙවීම
* ඇතුළු තවත් දීමනා රැසක්…
අමතර සේවා මුර කිරීමෙන් වැඩිපුර ආදායමක් උපයන්න
රු. 60,000/=
CALL NOW
077 105 4783