🛡️ SECURITY OFFICER
📍 Weligama / Ahangama
A leading tourism establishment located in the Weligama and Ahangama areas is looking for energetic and experienced Security Officers to join their team.
✅ Requirements
Previous experience in the security service sector is essential.
Good English language skills – Speaking, Reading & Writing.
Age below 50 years.
🔎 Additional Advantage
Experience and knowledge in Store Management / Warehousing will be considered a distinct advantage.
📞 How to Apply
If you meet the above requirements and are interested in this opportunity, please contact us for more details:
077 566 9000
074 201 2445
🛡️ ආරක්ෂක නිලධාරී
📍 වැලිගම / අහංගම
වැලිගම සහ අහංගම ප්‍රදේශවල පිහිටි ප්රමුඛ පෙළේ සංචාරක ආයතනයක් සඳහා ක්‍රියාශීලී සහ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය කර තිබේ.
✅ සුදුසුකම්
ආරක්ෂක සේවා ක්ෂේත්රයේ පූර්ව පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ.
ඉංග්‍රීසි භාෂා දැනුම – කතා කිරීම, කියවීම සහ ලිවීම.
වයස අවුරුදු 50ට අඩු විය යුතුය.
🔎 අමතර සුදුසුකම්
ගබඩා කළමනාකරණය / Warehousing පිළිබඳ පළපුරුද්ද සහ දැනුම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
📞 අයදුම් කරන ආකාරය
ඉහත සුදුසුකම් සපුරා ඇති ඔබට වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගත හැකිය.
077 566 9000
074 201 2445