ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි
ප්‍රසාද් ෆැෂන් ආයතනය සඳහා ආරක්ෂක නිලධාරීන් / නිලධාරිනියන් අවශ්‍යයි.
සුදුසුකම්:
- අවම වශයෙන් 6 ශ්‍රේණිය/ O/L සමත් වීම
- වයස: 21 - 45 අතර
- හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තිබීම
- පෙර ආරක්ෂක සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය
- විනයගරුක, අවංක සහ විශ්වාසනීය පුද්ගලයෙක් වීම
වැටුප සහ ප්රතිලාභ:
- ඉහළ මාසික වැටුප
- අතිකාල දීමනා, OT ගෙවීම්
- නිල ඇඳුම සහ පුහුණුව නොමිලේ
- EPF/ETF පහසුකම්
සේවා ස්ථානය: ප්‍රසාද් ෆැෂන් ස්ක්වෙයාර් - කොට්ටාව
අයදුම් කරන ආකාරය:
ඔබගේ ජීව දත්ත පත්‍රය, ජාතික හැඳුනුම්පතේ පිටපත, සහතික සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප 2ක් සමග
පහත ලිපිනයට යොමු කරන්න: