ආරක්ෂක නිළධාරී - පිරිමි
පොලිතීන් නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනයේ අභ්‍යන්තර ආරක්ෂක නිළධාරී තනතුර සඳහා රැකියා අවස්ථා ඇත.
සුදුසුකම් :-
• ත්‍රිවිධ හමුදා සේවා පළපුරුද්ද (විශ්‍රාමික හෝ නීත්‍යානුකූලව ඉවත් වූ) හෝ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබිය යුතුයි.
• වයස අවු. 55ට අඩු මනා කායික හා මානසික සෞඛ්‍ය තත්වයකින් හෙබි විය යුතුයි.
• ක්‍රියාශීලි හා ශක්තිමත් පෞරුෂයකින් මෙන්ම මනා විනයක් සහිතව හා විශ්වාසවන්තව කටයුතු කළ යුතුයි.
(ආහාර පාන, නවාතැන් පහසුකම් හා නිල ඇඳුම් සපයනු ලැබේ.)
අඹතලේ ,දෙල්ගොඩ හා කිරුලපන යන සේවා ස්ථාන සඳහා බඳවා ගනු ලැබේ.
දුරකථන අංක :- 077 008 4165
ඉහත දුරකථන අංකයට ඔබේ අයදුම්පත වට්ස්ඇප් (Whatsapp) කරන්න.
ලිපිනය :- Polydime Plastics කර්මාන්ත ශාලාව,
අංක 27, පරණ අඹතලේ පාර, මුල්ලේරියාව උතුර, අංගොඩ.