කොළඹ 07 පිහිටි Edys Holdings සමාගමට සම්බන්ධව සේවය කිරීමට සුදුසු, විශ්වාසනීය ආරක්ෂක නිලධාරීන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
• ශක්තිමත් පෞරැෂයක් සහ වගකීම්භාරයෙන් යුතු පුද්ගලයෙකු වීම
• ත්‍රිවිධ හමුදා / පොලිස් විශ්‍රාමිකයන්ට විශේෂ ප්‍රමුඛතාව
• උස 5’ 6” හෝ ඊට වැඩි වීම
• වයස අවුරුදු 30 – 55 අතර, මනා සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීම
• රාත්‍රී / දිවා මුර සේවයට සූදානම් වීම
වැටුප් හා දීමනා
• මාසික වැටුප රු. 100,000 සිට රු. 120,000 දක්වා
• වැටුප් ගෙවීම සෑම මසකම 10 වන දින
• වැටුප් අත්තිකාරම් 25 වන දින
• EPF / ETF සහ අනෙකුත් නීතිමය දීමනා
අයදුම් කළ යුතු ආකාරය
ඔබගේ අයදුම්පත සහ මෑතක ලබාගත් ඡායාරූපයක් පහත අංකයට WhatsApp මඟින් යොමු කරන්න 076 097 4954