ආරක්ෂක නිලධාරී
නුගේගොඩ පිහිටි ආයතනයකට අවුරුදු 35-55ත් අතර විශ්‍රාමික/ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සඳහා ඇබෑර්තු ඇත.
* නවාතැන් පහසුකම් නොමිලේ
* නිල ඇඳුම් නොමිලේ
* ආකර්ෂණීය වැටුපක්
ලොරි රියදුරන්
හෝමාගම පිහිටි ආයතනයක් සඳහා හෝමාගම අවටින් ලොරි රථ රියදුරු තනතුරු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ. වයස අවුරුදු 55ට වඩා අඩු වලංගු රියදුරු බලපත්‍රයක් සහ මනා පලපුරුද්දක් තිබීම වැදගත් වේ.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ අදම අපගේ පහත අංකයට අමතන්න.
0720525252/ 0112370888