*ආරක්ෂක නිලධාරි, කම්කරු තනතුරු.*
ආයතනයේ නැවතී ස්තිර සේවය සදහා අවශයි. මූලික පඩිය රු.40,000 වැඩි, අර්තසාදක, ප්රසාද දීමනා හිමි රු.65,000 වැඩි ආදායමක් ලැබිය හැක. ඈත පලාත් වලින් වයස 60ට අඩු අය විශේශය.
ක්වික් ඉලෙක් ඉන්ජිනියස්
575A, ගාලු පාර, හොරේතුඩුව, මොරටුව.
0777 790 870 / 0112 646 190