පුද්ගලික සමාගමක ප්‍රධනියාගේ ව්‍යාපාර මෙහෙයුමි කටයුතු සදහා පුද්ගලික ලේකමි තනතුර සදහා වයස අවු 20 - 30 ත් අතර පරිඝණක දැනුම ඇති චතුර කතිකත්වයෙන් හෙබි පුහුණු/නුපුහුණු කාන්තාවක් කඩිනමින් අවශ්‍ය වි ඇත. (ව්‍යාපාර කළමණකාර දැනුම සහ AAT සමත් නමි විශේෂ සුදුසුකමක් සේ සලකනු ඇත.)
යොවුන් තාරැණ්‍ය.යේ සිටින හැඩකාර වැඩකාර තරැණියක් වන ඔබත් කැමතිද ඔබෙි අධ්‍යපනය අනුව ව්‍යවසායකත්වයෙන් ව්‍යාපාර ලෝකය දිනාගත් ව්‍යාපාරිකයින් සමග රැකියාවක් කර ව්‍යපාර ලෝකයට පිවිසෙන්න.....
ඔබත් තම වෘත්තීය දැනුම වැඩිදියුණු කරගනිමින් තම අනාගතය ගොඩනගා ගැනිමට උත්සහ දරණ අයෙක් නමි මෙි අවස්ථාව ඔබටයි... අදම කථා කරන්න අපට ....
ආහාර සහ නවාතැන් පහසුකමි නොමිලේ ලබා දෙනු ඇත.
තවද අප සමාගම සදහා ගණකාධිකාරි වරියක් අවශ්‍යව ඇත.
AAT සමත් හෝ වරලත් ගණකාධිකාරි විභාගය අර් ධ වශයෙන් සමත්
විගණන ආයතනයක සේවය කර පළපුරැද්ද ඇති අයෙකු හෝ ගණකාධිකාරි වරයෙකු ලෙස රැකියාව කර පළපුරැද්ද ඇති අයෙකු නමි අදම අප අමතන්න.