🌟 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට වටිනා අවස්ථාවක්! 🌟
වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක Secondary Teachers තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📚 විෂයයන්:
• Mathematics
• English Literature
• History
👩🏫 අයදුම් කළ හැක්කේ:
🔵ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
🔵වයස අවුරුදු 18 – 35 අතර
🔵පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශවය
🔵ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි අය
✔ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✔ සුහදශීලී සහ කාර්යක්ෂම ගුරු මණ්ඩලයක්
✔ ආරක්ෂිත සහ වෘත්තීයමය සේවා පරිසරයක්
✔ වෘත්තීය ප්‍රගතිය සඳහා අවස්ථා
✔ නවීන පහසුකම් සහිත පන්තිකාමර
✔ ස්ථිර සේවා අවස්ථා
📌 පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0710130326
📲 ඔබගේ අයදුම් පත්‍රය (CV) අදම WhatsApp කරන්න: 0769664065
✨ ඔබගේ ගුරු වෘත්තීය සිහිනය සැබෑ කරගැනීමට අදම පියවර ගන්න! ✨