පහත සුදුසුකම් සහිත අපේක්ෂකයන් ඉතා ඉක්මණින් අවශ්‍යයි!
Screen Printing ක්ෂේත්රයේ පළපුරුද්ද සහ Printing machine ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම.
මනා සන්නිවේදන කුසලතා සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
නිෂ්පාදන ඉලක්ක පදනම් කරගත් වැඩ පරිසරයක සේවය කිරීමේ හැකියාව.
දිවා/රාත්‍රී සේවා මුර ක්‍රමය.
වරප්‍රසාද :
✪ අතිකාල ගෙවීම්, දිරි දීමනා, අහාර දීමනා සමගින් ඉහල මාසික වැටුපක්.
✪ රක්ෂණාවරණ, වාර්ෂික ප්‍රසාද දීමනා, නිල ඇදුම් ඇතුළු වරප්‍රසාද රැසක්.
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සෑම සතියේ දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා, Abans Electricals PLC, අංක 129, නව ගුවන්තොටුපල පාර, රත්මලාන ලිපිනයේදී පැවැත්වේ.
විමසීම් :
නවිදු - 077 436 7428
සුපුන් - 071 035 9409