Screen Printing Operator
සුදුසුකම් / වගකීම්
• ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද
• Screen Printing පිළිබඳ දැනුම ( අවම මාස 6 ක පළපුරුද්ද )
• ස්වාධීනව කටයුතු කිරීමට සහ නියමිත කාලසීමාවන් තුළ කාර්යයන් සම්පූර්ණ කිරීමට හැකියාව
• මුද්‍රණ ගුණාත්මකභාවය සහ විස්තර පිළිබඳ ඉහළ අවධානය
වරප්‍රසාද :
• ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
• රක්ෂණාවරණ
• සුහදශීලී සේවක මඩුල්ල