Description:
We are hiring friendly, energetic female Sales Assistants (Experienced & School Leavers/Trainees) for our mobile phone shop in Mirihana!
Special Opportunity for School Leavers & Trainees:
No Prior Experience Needed: Full on-the-job training will be provided.
Learn mobile technology, customer care, and social media handling from scratch.
Build your confidence and career in a safe, supportive environment.
Qualifications & Requirements:
Age: Female candidates aged 17–22 years (School leavers are warmly welcome).
Experience: Experienced candidates or trainees eager to learn are encouraged to apply.
Social Media & Customer Care: Basic knowledge of handling social media pages (Facebook/Instagram/WhatsApp) and friendly customer service skills.
Strong team player with courage, enthusiasm, and willingness to learn new technical skills.
How to Apply:
WhatsApp your cv 0719300290
මිරිහාන පිහිටි අපගේ ජංගම දුරකථන අලෙවිසැල සඳහා මිත්‍රශීලී, උද්යෝගිමත් අලෙවි සහායිකාවන් (පළපුරුදු සහ පාසල් හැරගිය ආධුනිකාවන්) වහාම අවශ්‍ය කර ඇත!
පාසල් හැරගිය / නවකයින් සඳහා විශේෂ පූර්ව පුහුණුව:
පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නොවේ: ආයතනය මගින් සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ.
ජංගම දුරකථන තාක්ෂණය, පාරිභෝගික සේවය සහ Social Media භාවිතය මුල සිට ඉගෙන ගැනීමට අවස්ථාව.
සුරක්ෂිත පරිසරයක ඔබේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට හොඳම මග.
අවශ්‍ය සුදුසුකම්:
වයස: අවුරුදු 17 – 22 අතර ගැහැණු ළමයින් (පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක).
පළපුරුද්ද: පූර්ව පළපුරුද්ද ඇති අය මෙන්ම අලුත් දේවල් ඉගෙන ගැනීමට කැපවීම ඇති නවකයින්ටද අයදුම් කළ හැක.
සමාජ මාධ්‍ය සහ පාරිභෝගික සේවය: social media (Facebook/Instagram/WhatsApp) භාවිතය පිළිබඳ මූලික දැනුම සහ මිත්‍රශීලී පාරිභෝගික සේවා හැකියාව.
කණ්ඩායම් හැඟීමෙන්, ධෛර්යයෙන් සහ උනන්දුවෙන් කටයුතු කිරීමේ හැකියාව.
අයදුම් කරන ආකාරය:
0719300290 අංකයට අයදුම් පත WhatsApp කරන්න.