School Coordinating Officers (Male) - Dambulla Branch
දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ ආයතනයක් වන අප මධ්‍යස්ථානය සඳහා ප්‍රධාන කාර්යාලයට අනුබද්ධ පාසල් සම්බන්ධීකාර නිලධාරි පුරප්පාඩු පවතී. පහත සුදුසුකම් ඔබ සතු නම් අප සොයන්නේ ඔබවයි.
* ප්‍රියමනාප පෞරුෂත්වය, චතුර ලෙස භාෂාව හැසිරවිය හැකිවීම සහ කළමනාකාරීත්ව කුසලතා
* තොරතුරු තාක්ෂණ දැනුම
* ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
* දඹුල්ල අවට පදිංචි අයකු වීම
* පුහුණු නිලධාරීන්ද බඳවා ගන්නා නිසා පාසල් අවසන් වී රැකියාවක් බලාපොරොත්තු වන ඔබටද අයදුම් කල හැකිය
ඔබේ අයදුම්පත අපට යොමුකරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857
Hotline - 0377832990