Samsung galaxy s8+ ❤️
64GB
Phone + cover + magsafe wireless powerbank
Side bottons වල cover එක දාගන්න ඕනි උපරිම 1000ක් යයි.
හොදටම වැඩ කරනවා.
ලැග් වෙන්නෙ නෑ මේ price range එකේ midrange phone වගේ.
Samsung clssic පිස්සෙක්ට හරි secondry phone එකක් විදියට හරි use කරන කෙනෙක්ට වටිනව.
ඩිස්ප්ලේ එකේ බ්රයිඩ්නස් මැද හරියට කරලා use කරද්දි ලාවට color fade එකක් එනව. ඒක common issue එකක් s8 වල.
බ්රයිඩ්නස් ලෙවල් වෙනස් කරපුවහම එහෙම issue එකක් හොයන්නවත් බෑ.
බොරු කියලා දෙන්න ඕනි නෑ වටින කෙනෙක් කතා කරන්න.
බය නැතුව use කරන්න පුලුවන් කාලයක් ❤️