සංජීව ඹටෝ ස්පෙයාර්ස් ( මෝටර් රථ අමතර කොටස් වෙලද ආයතනයකි ) නො 98 පුත්තලම් පාර කුරුණෑගල ආයතනයේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
* salesman (කවුන්ටරයේ සේල්ස් කීරිම)
සුදුසුකම් -:
* මෝටර් රථ අමතර කොටස් පිලිබද ආයතනයක අවුරුදු 10 නොඅඩු පලපුරුද්ද
* ඡපන් ඉන්දියන් නවින වාහන අමතර කොටස් සහ ටාටා ලේලන්ඩ දැනුම ඇති ,
* උසස් පෙල සමත් අවු 35 ත් 55 ත් අතර පිරිමි අය අයදුම් කරන්න ,
* විකුණුම් අත්දැකීම් හෝ කණ්ඩායම් කළමනාකරණ අත්දැකීම් ඇති.
* මුලික වැටුප, රු 125000/ සිට 225000/ දක්වා වැටුප් සහිතයි
අවශ්‍යය ප්‍රදේශ, කුරුණෑගල අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම ඔබගේ අයදුම් පත් (Whatsapp ) කරන්න...
සංජීව ඔටෝ ස්පෙයාර් නො98 පුත්තලම් පාර කුරුණෑගල,
කථා කරන්න (Whatsapp) -0717808043 හෝ අයදුම් පත් මේල් කරන්න -kanchanagamage86@gmail.com