සියලුම හාඩ්වෙයාර් බඩු ගැන දැනුම ඇති (පේන්ට් ඇතුළු ) වසර 2 ක් අවම පළපුරුදු, කම්පියුටර් පුහුණු, දක්ෂ විශ්වාසවන්ත සේවක, සේවිකාවන් අවශ්‍යයි.
* සෙල්ස්ටන් ගැහැණු
අ.පො.ස (සාමාන්‍ය පෙළ) ගණිතය, ඉංග්‍රීසි සමත් අවුරුදු 20-30 වැටුප රු.60,000/
* සෙල්ස්ටන් පිරිමි
අ.පො.ස (සාමාන්‍ය පෙළ) ගණිතය, ඉංග්‍රීසි සමත් අවුරුදු 20-35 වැටුප රු:75000/
----- දීර්ඝ කාලීන සේවයට ------
- ETF/EPF
- නැවතුම් පහසුකම්
- රක්ෂණය
- වාර්ෂික වැටුප් වැඩිවීම්
ජා.හැ.ප, ග්‍රාමසේවක, අධ්‍යාපන සහතික, චරිත සහතික 2 ක් උප්පැන්න සහතික, සේවා සහතිකය, පුද්ගල විස්තර ඇතුලත් සිංහල අයදුම්පතක් වට්සැප් කරන්න
Tel: 0772976467
කටුනායකට ආසන්න ප්‍රදේශයකින් විශේෂයි.