සුදුසුකම්
උසස් පෙල පෙනි සිටිම
සමාන්ය පරිගණක දැනුමක් පැවතීම
වයස අවුරුදු 25-45 අතර
සැහැල්ලු රියදුරු බලපත්රයක් තිබිම
මනා සන්නිවේදන හැකියාව,කණ්ඩායම් හැගීම සහා කණ්ඩායමක් පාලනය කල හැකි අයෙකු වීම
හොටෙල් හෝ ආපනශාල ක්ෂෙත්රයේ පලපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
නැවති සේවය කල හැකි අයෙකු වීම
*කෑම සහා නවාතැන් පහසුකම් හිමි වේ
*EPF/ETF හිමි වේ