Sales Representative – Full Time Vacancy
🚀 අපගේ වර්ධනය වන කණ්ඩායමට උද්යෝගිමත් සහ ඉලක්ක සපුරා ගැනීමට කැමති Sales Rep වරුන් අවශ්‍යයි!
💰 සම්පූර්ණ වැටුප රු.120,000/- ට වැඩියෙන් උපයාගැනීමේ අවස්ථාව.
✅ ආකර්ෂණීය මූලික වැටුප
🍛 Lunch Allowance
🏍️ Bike Allowance
⛽ Petrol Allowance (Up To 100L)
🎯 Performance Incentives & Bonuses
📈 Career Growth Opportunities
🔹 සුදුසුකම්:
• හොඳ සන්නිවේදන හැකියාව
• Sales/Marketing අත්දැකීම් තිබේ නම් අමතර වාසියක්
• Motorcycle License තිබීම වඩාත් සුදුසුයි.
🛣️Areas
* Chilaw
* Madampe
* Negambo
* Wennappuwa
* Dummalasuriya
* Kuliyapitiya
* Puththalam
* Bingiriya
📍 Job Type: Full Time
📩 අදම Apply කරන්න!
☎️ වැඩි විස්තර සඳහා අමතන්න: 0713055503 / 0754583062