ශ්‍රී ලංකාවේ ප්රමුඛ ආහාර නිෂ්පාදන සමාගමක් වන Edinborough Product (Pvt) Ltd. සමඟ Sales Representative ලෙස එකතුවීමට ඔබට අවස්ථාවක්
තනතුර: අලෙවි නිලධාරී - මාතලේ
අවම සුදුසුකම්
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීම.
• ක්ෂේත්‍ර අලෙවිය (Field Sales) සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 1ක සේවා පළපුරුද්දක් තිබීම.
• වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
• වලංගු රියදුරු බලපත්‍රයක් සමඟ මෝටර් සයිකලයක් තිබිය යුතුය.
• මූලික පරිගණක දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට
• මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්.
• වෘත්තීය වර්ධනය සහ උසස්වීම් සඳහා අවස්ථා.
• ඔබගේ කුසලතා වර්ධනයට අඛණ්ඩ පුහුණු සහ සංවර්ධන වැඩසටහන්.
• EPF/ETF, දිරි දීමනා සහ විශේෂ ප්රතිලාභ සමඟ ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
ඔබගේ CV එක Whatsapp මඟින් 077 425 64 36 වෙත යොමු කරන්න.