රැකියා ඇබෑර්තු
කුරුණෑගල පිහිටි ඖෂධ බෙදාහැරීමේ ආයතනයක් වන
එස් කේ ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගම
සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත.
අලවි ප්රවර්ධන නිලධාරී (Sale Representative)
=======================================
රු 35,000 සිට රු 120,000 දක්වා එක් එක් තනතුරට වැටුප් ප්රමාණයන් වෙනස් වේ.
අදාල තනතුරේ පළපුරුද්ද හා හැකියාව මත වැටුප සාකච්ඡා කර ගත හැකිය
පිරිමි නිළධාරීන් සදහා නවාතැන් පහසුකම් නොමිලේ.
සම්මුඛ පරීක්ෂණ 21, 23 සහ 26 යන දිනවල දී පෙ.ව.10.00 ට එස් කේ ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගම වන අප ආයතනයේ දී පැවැත්වේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට අදාල තනතුරේ අයදුම්පත සහ සේවා පළපුරුදු සහතික රැගෙන පැමිණෙන්න.
: 0702620195 Whatsapp: 070 262 0195
Email: skpharmaceuticals163@gamil.com
එස් කේ ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගම,
නො 7/14 ඉලුප්පුගෙදර පාර, කුරුණෑගල.