පළකර ඇත්තේ
REDRUNNER
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
තනතුර: විකුණුම් විධායක / අලෙවි නියෝජිත
වැටුප: 100,000 + ආකර්ශනීය දිරි දීමනා
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන redrunner socks හි පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) / අලෙවි නියෝජිත (පිරිමි) තනතූර
කාර්යභාරය
> ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම්
> ඇඟලුම් හෝ පාවහන් කේෂ්ත්රයේ පළපුරුදු අයකු වීම. (අමතර සුදුසුකමකි)
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්රීසි,දෙමළ කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
> වයස් සීමාව අවරුදු 25 - අවුරුදු 45 අතර වීම.
> යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
> විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
පළපුරුද්ද: විකුණුම්/පාරිභෝගික කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2ක් (Sales Rep, Sales executive or Insurance field)
මනා සන්නිවේදන හා අලෙවිකරණ කුසලතාවයකින් යුක්ත නම් හොරණ අවට හෝ කළුතර දිස්ත්රීක්කයේ පදිංචි නම් යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් හිමි නම් අප සොයන්නේ ඔබයි. දැන්ම ඔබේ අයදුම්පත යොමු කරන්න
Call, Whatsapp or E mail Your CV
+94 77 177 9866
info@redrunner.lk




