📢 Job Vacancy – Sales Representative
We are a well-established company engaged in the distribution of Abans / Damro products, and we are currently seeking dynamic and self-motivated Sales Representatives for our Hire Purchase (Easy Payment) Division.
🔹 Qualifications
Passed G.C.E. Ordinary Level (O/L)
Trained / Untrained candidates are welcome
Age between 18 – 40 years
Good communication and interpersonal skills
Ability to work with targets and as part of a team
💰 Salary & Benefits
Salary – LKR 60,000/=+
Commission – LKR 80,000/= to 125,000/=
Performance Bonuses
EPF / ETF
📩 How to Apply
Please send your CV along with a recent photograph via WhatsApp to:
📞 0777 544 755
📞 For Inquiries
📱 0777 544 755
අලෙවි නියෝජිත (Sales Representative)
අබාන්ස් / දම්රෝ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදුකරන අපගේ ආයතනයේ
පහසු ගෙවීම් (Hire Purchase) අංශය සඳහා
කාර්යක්ෂම, උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමට හැකි අලෙවි නියෝජිතයන් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
🔹 සුදුසුකම්
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අවස්ථාව ඇත
වයස අවුරුදු 18 – 40 අතර වීම
හොඳ සන්නිවේදන හැකියාව.
ඉලක්ක සපුරාලමින් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
💰 වැටුප් හා වරප්‍රසාද
වැටුප – රු. 60,000/= සිට
කමිෂන් – රු. 80,000/= සිට 125,000/= දක්වා
කාර්ය සාධන බෝනස්
EPF / ETF
📩 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක සහ මෑතකදී ලබාගත් චායාරූපයක්
📞 0777 544 755 වෙත WhatsApp කරන්න.
📞 වැඩි විස්තර සඳහා
📱 0777 544 755