අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

📢 රැකියා අවස්ථාව – අලෙවි නියෝජිත (Sales Representative)
අප ආයතනය වේගයෙන් වර්ධනය වන විශ්වාසනීය ආයතනයක් වන අතර,
උනන්දුවක් සහ කැපවීමක් ඇති ක්‍රියාශීලී අලෙවි නියෝජිතයන් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
🎓 පාසල් අධ්‍යාපනය අවසන් කළ (School Leavers) අයදුම්කරුවන්ටත් අවස්ථාව ඇත.
🔹 කාර්යභාරයන්
• නියමිත ගනුදෙනුකරුවන් වෙත ගොස් ඇණවුම් ලබා ගැනීම
• ගනුදෙනුකරුවන් සමඟ හොඳ සහ දිගුකාලීන සම්බන්ධතා පවත්වා ගැනීම
• මාසික අලෙවි ඉලක්ක සාර්ථකව සපුරාලීම
🔹 සුදුසුකම්
• පාසල් අධ්‍යාපනය අවසන් කළ අය / පළපුරුදු අය අයදුම් කළ හැක
• වයස 17 – 40 අතර
• හොඳ සන්නිවේදන කුසලතා
• ස්වාධීනව සහ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව
• වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක්
• යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් වේ
💼 අපෙන් ඔබට
• මූලික වැටුප + ආකර්ෂණීය කොමිස්
• School Leavers සඳහා පුහුණුව ලබාදේ
• ගමන් වියදම් දීමනා
• වෘත්තීය වර්ධන අවස්ථා
• හිතකාමී හා සහයෝගී වැඩ පරිසරයක්
• EPF / ETF
• සියලු දීමනා සමග මාසිකව රු. 100,000 – 135,000+ අතර ආදායමක් ලබාගැනීමේ අවස්ථාව
📩 අයදුම් කිරීමට:
ඔබගේ CV එක මෑතකදී ලබාගත් චායාරූපයක් සමග
📞 0777 544 755 වෙත WhatsApp කරන්න.
📞 විමසීම්: 0777 544 755
📢 Job Vacancy – Sales Representative
We are a well-established and rapidly growing organization seeking to recruit energetic, committed, and motivated Sales Representatives to join our team.
🎓 School leavers are also encouraged to apply.
🔹 Key Responsibilities
Visit assigned customers and obtain orders
Build and maintain strong, long-term customer relationships
Successfully achieve monthly sales targets
🔹 Qualifications
School leavers and experienced candidates may apply
Age between 17 – 40 years
Good communication skills
Ability to work independently and responsibly
Possession of a valid motorcycle driving license
Ownership of a motorcycle will be an added advantage
💼 What We Offer
Basic salary plus attractive commission
Training provided for school leavers
Travel allowances
Career growth opportunities
Friendly and supportive working environment
EPF / ETF
Opportunity to earn a monthly income of LKR 100,000 – 135,000+ inclusive of all incentives
📩 How to Apply
Please WhatsApp your CV along with a recent photograph to:
📞 0777 544 755
📞 Inquiries: 0777 544 755

