කටුනායක පිහිටි සමනල දැනුම ප්රකාශන ආයතනයේ ප්රකාශන දිවයින පුරා අලෙවි කිරිම සඳහා විකුණුම් නිලධාරින් (Sales Representatives) බඳවා ගනුලැබේ.
ඔබ ප්රකාශන ක්ෂේත්රයේ හෝ විකුණුම් ක්ෂේත්රයේ (Sales Field) පළපුරුද්ද සහ මනා අත්දැකීම් සහිත නම් ඔබට මෙම් තනතුර සඳහා අයදුම් කළ හැකිය.
මෙම තනතුර සඳහා තරගකාරි වැටුප් සහ දීමනා හිමිවේ. ඔබගේ අත්දැකීම් සහ හැකියාව මත ඔබට රු 75000 සිට රු. 100,000 දක්වා මාසිකව ඉපයීමට හැකියාව ඇත.
ඔබ කටුනායක නගරයට ආසන්නයේ පදිංචි වී සිටි නම් ඔබට ප්රමුඛත්වයක් හිමිවේ.
සම්බන්ධ වීම සඳහා ඔබගේ අයදුම්පත (CV) danuma.samanala@gmail.com වෙත email කරන්න. නැතිනම් 0771 759 700 අංකයට WhatsApp කරන්න.
වැඩිවිස්තර සඳහා අමතන්න 076 099 1300