📍 දිවයින පුරා
🔶 වයස 18+
වගකීම් (Responsibilities):
* පාරිභෝගිකයින්ට සේවය කිරීම හා විකුණුම් ක්‍රියාකාරකම් සඳහා සහාය වීම
* දෛනික හා මාසික විකුණුම් ඉලක්ක සපුරාලීම
* හොඳ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම
අවශ්‍යතා (Requirements):
* වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
* පුහුණු / නුපුහුණු දෙපිරිසම අයදුම් කළ හැක
* පාසල් අවසන් කළ අයද අයදුම් කළ හැක
* අත්දැකීම් අවශ්‍ය නොවේ
ප්රතිලාභ (Benefits):
* පුහුණුව ලබා දේ
* හිතකාමී වැඩ පරිසරයක්
* වෘත්තීය වර්ධන අවස්ථා