About the role
📢 විකුණුම් නියෝජිතයින් බඳවා ගැනීම (Sales Representatives - Male/Female) 🚀
පළපුරුදු විකුණුම් නියෝජිතයින් වහාම අවශ්‍ය කර තිබේ.
නවාතැන් පහසුකම්
💰 වැටුප:
රුපියල් 60,000 +කොමිස් මුදල්
✅ සුදුසුකම්:
* වයස අවුරුදු 22–40 අතර පිරිමි/ගැහැණු අයෙකු විය යුතුය.
* විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්ද අනිවාර්ය වේ.
* දක්ෂ ලෙස අදහස් හුවමාරු කිරීමේ හැකියාව.
* කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සහ ඉලක්ක සපුරා ගැනීමේ කැපවීම.
**බත්තරමුල්ල ,havlock,මොරටුව ,මහරගම,දෙහිවල ,රත්මලාන,කිරුලපන ,තිඹිරිගස්යාය,වැල්ලවත්ත අවටින් විශේෂයි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:0760373124