දිවයින පුරා බඳවා ගැනීම්
අපි 1947 සිට වසර 75 කට වැඩි කාලයක් දිවයින පුරා මෝටර් රථ අමතර කොටස් ආනයනය සහ බෙදා හැරීමේ පුරෝගාමීන් වන සංවිධානයකි.අප සතුව අලෙවිකරුවන් සඳහා රැකියා අවස්ථා ඇති අතර සුදුසු සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අලෙවි නියෝජිත තනතුර
> වයස අවුරුදු 24 – 45 අතර
> අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් වීම.
> වලංගු රියදුරු / පැදීමේ බලපත්‍රයක් තිබීම.
> මෝටර් රථ අමතර කොටස් කර්මාන්තයේ අවම වශයෙන් අවුරුදු 2ක අලෙවි පළපුරුද්ද
අභ්‍යාසලාභී අලෙවි නියෝජිත තනතුර
> වයස අවුරුදු 18 – 25 අතර.
> අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම
> වලංගු පැදීමේ බලපත්‍රයක් තිබීම.
> මෝටර් රථ අමතර කොටස් කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් තිබීම
සිත් ගන්නා සුළු වැටුප්
ආකර්ෂණීය දීමනා
කොමිස් මුදල් ඉලක්ක සපුරාලීමේ දීමනා හිමිවේ.
ඉහත සුදුසුකම් ඔබ සතු නම් ලිපිනයට ඔබගේ ජීවදත්ත අයදුම්පත ලගදී ගත් ඡායා රූපයක් සමඟ දැන්වීම පලවී දින 14ක් ඇතුලත යොමු කරන්න.
කළමණාකරු රුහුණු මෝටර්ස් (පුද්ගලික) සමාගම
නො. 190, පංචිකාවත්ත පාර, කොළඹ 10
anton@ruhunumotors.com
+++ Contact – 0772642145