💢ශ්‍රී ලංකාවේ ප්රමුඛ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන හා අලෙවි ආයතනයක් සමඟ එක්වන්න!
⭕අලෙවි නියෝජිත තනතුර සඳහා දක්ෂ පුද්ගලයන්
වහාම අවශ්‍යයි!
🔰ප්රමුඛ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක් සඳහා,
🔴අලෙවි නියෝජිත කටයුතු
‼️කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකි උද්යෝගිමත් හා වගකීමෙන් යුතු පුද්ගලයන් බඳවා ගනු ලැබේ.
▶️අපගේ අලෙවි ප්රදර්ශනාගාර:
👉කොට්ටාව
👉අතුරුගිරිය
👉බණ්ඩාරගම්
🛑අපේක්ෂිත සුදුසුකම්:
➡️අලෙවිය සහ පාරිභෝගික සම්බන්ධතා පිළිබඳ හැකියාව
➡️වැඩබිම් අධීක්ෂණ / කළමනාකරණ පළපුරුද්ද
➡️පාරිභෝගිකයන් සමඟ කාර්යක්ෂමව වැඩි කිරීමේ හැකියාව
➡️වගකීමෙන් සහ නායකත්වයෙන් වැඩ් කිරීමේ හැකියාඩ්
➡️වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම විශේෂ සුදුසුකමකි
✅ඔබට හිමිවන ප්රතිලාභ:
👉ආකර්ෂණීය දීමනා සහ කොමිස්
👉දිගුකාලීන රැකියා ස්ථාවරත්වය
👉වෘත්තීය වර්ධන අවස්ථා
👉ප්රමුඛ ආයතනයක සේවය කිරීමේ අවස්ථාව
👉සුහද සහ වෘත්තීය සේවා පරිසරයක්
📲ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න :- 0712732733
🔶සීමිත පුරප්පාඩු – ඉක්මන් කරන්න!