📍Pettah හි පිහිටි අප ගෘහ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරය සදහා අලෙවි ප්‍රවර්ධන නිලධාරීවරයකු අවශ්‍යව ඇත.
✨ උනන්දුවක් සහිත
✨ විකිණීම් ඉලක්ක සපුරා ගැනීමට හැකි පුද්ගලයකු බඳවා ගනු ලැබේ.
🔹විකිණීම් ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත මනා සන්නිවේදන කුසලතා සහිත පුද්ගලයකු අවශ්‍යව ඇත.
💰 වැටුප: 35,000 ත් 45,000 අතර
📞 අයදුම් කිරීමට අදම අමතන්න!
☎ 0758989543
━━━━━━━━━━━━━━━━━━
🚀 Join Our Team & Grow With Us!