රථවාහන විකුණුම් ක්ෂ්රේත්රයේ වසර 30කට වැඩි පලපුරුද්දක් සහිත වාහන විකුණුම් ආයතනයක බොරලැස්ගමුව හා කැස්බෑව පිහිටි වාහන අංගනයන්හි පහත තනතුර සඳහා පුරප්පාඩු ඇත.
1. විකුණුම් නිලධාරී - රථවාහන
2. රථවාහන පරීක්ෂණ නිලධාරී
සුදුසුකම්
• අ.පා.ස උසසේපල සමත් වීම.
• වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
• රථවාහන පිලිබඳ යම් දැනුමක් සහ අවබෝධයක් සහිත වීම.
• පරිඝනක භාවිතය පිලිබඳ මනා පලපුරුද්ද. (MS Office/
Data Entry Software, Social Media Handling)
• සුහදශීලීව ගනුදනුකරුවන්හ හැසිරවීම් හැකියාව.
පහත ලිපිනයට E-mail හෝ WhatsApp මගින් අයදුම් කරන්න.
මාලින් එන්ටප්රයිසස් පුද්ගලික සමාගම, කටුවාවල, බොරලැස්ගමුව.
Tel/WhatsApp - 0711 848 847
E-mail – enterprisesmalin@gmail.com